fbpx
විකිපීඩියා

කියුෂූ

කියූෂූ (九州; Kyūshū; සාහිත්‍යමය. "පළාත් නවය") (ජපන්: [kjɯᵝːꜜɕɯᵝ]) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ තෙවන විශාලතම දූපත වන අතර, එය ප්‍රධාන දූපත් සතරෙන් වඩාත් නිරිතදිගට වන්නට පිහිටි දූපත ද වේ. මෙහි පුරාතන විකල්ප නාමයන් අතර ක්‍යූකොකු ("ප්‍රාන්ත නවය"; 九国), චි‍න්සෙයි ("සංසිඳවූ ප්‍රදේශයේ බටහිර"; 鎮西) සහ ට්සුකුෂි-නෝ-ෂිමා ("ට්සුකුෂිහි දූපත"; 筑紫島) වැනි නම් ප්‍රකට ය. ඓතිහාසික කලාප නාමය වන සයිකයිඩෝ (西海道; සාහිත්‍ය. බටහිර මුහුදු පළාත) යන්න ක්‍යූෂූ සහ ඒ අවට දූපත්වලට භාවිතා විය.

කියූෂූ
ස්වදේශික නාමය:
九州
කියූෂූ කලාපයේ චන්ද්‍රිකා ඡායාරූපයක්
ජපානයේ කියූෂූ කලාපය සහ කියූෂූ දූපතේ වර්තමාන පිහිටි ප්‍රාන්ත
භූගෝල විද්‍යාව
පිහිටීමනැගෙනහිර ආසියාව
දූපත් සමූහයජපන් දූපත් සමූහය
භූමි ප්‍රමාණය36,782 කිමී2 (14,201.6 වර්ග සැත)
භූමි ප්‍රමාණය අනුව ස්ථානය37වන
ඉහළම උන්නතාංශය1,791 මී (5,876 අඩි)
උසම ස්ථානයකුජූ කන්ද
පරිපාලනය
ප්‍රාන්තයෆුකෝකා ප්‍රාන්තය
කගොෂිමා ප්‍රාන්තය
කුමාමොතෝ ප්‍රාන්තය
මියාසකි ප්‍රාන්තය
නගාසකී ප්‍රාන්තය
ඕයිටා ප්‍රාන්තය
ඔකිනවා ප්‍රාන්තය
සාගා ප්‍රාන්තය
විශාලතම ජනාවාසයෆුකුඕකා
ජනවිකාසනය
ජනගහනය12,970,479 (2016)
ජන ඝනත්වය307.13 /කිමී2 (795.46 /වර්ග සැත)
ජන කොට්ඨාසජපන්

8වන සියවසේ දී, ටයිහෝ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ප්‍රදේශය සඳහා විශේෂ පරිපාලන වදනක් ලෙස දසායිෆු යන්න ස්ථාපිත කෙරිණි.

2016 වන විට, ක්‍යූෂූහි ජනගහනය 12,970,479 වූ අතර, එමගින් වර්ග කිලෝමීටර 36,782ක (ව.සැ. 14,202) ප්‍රදේශයක් ආවරණය විය.

පටුන

මෙම දූපත කඳු සහිත ප්‍රදේශයක් වන අතර ජපානයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන මීටර 1,591 (අඩි 5,220) උසැති අසෝ කන්ද පිහිටියේ ද කියූෂූහි ය. මෙහි භූ තැටිකාරක ක්‍රියාවන් සිදුවන බවට තවත් උදාහරණයක් ලෙස මෙහි ව්‍යාප්තව ඇති උණුදිය උල්පත් ගණනාව දැක්විය හැක. මින් වඩාත් ප්‍රකට උල්පත් නැගෙනහිර වෙරළේ පිහිටි බෙප්පු සහ මධ්‍යම කියූෂූහි අසෝ කන්ද අවට පිහිටා ඇත. මෙම දූපත හොන්ෂු දූපතෙන් වෙන් වන්නේ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ ය.

කියූෂූ යන නාමය පැන නැගී ඇත්තේ දූපතේ පිහිටා තිබූ සයිකයිඩෝ පුරාතන පළාත් නවය හේතුවෙනි. එම පළාත් නවය පහත පරිදි වේ: චිකුසෙන්, චිකුගෝ, හිසෙන්, හිගෝ, බුසෙන්, බුංගෝ, හ්‍යූගා, ඔසුමි, සහ සත්සුමා.

වර්තමානයේ ක්‍යූෂූ කලාපය (九州地方; කියූෂූ-චිහෝ) යනු දේශපාලන වශයෙන් නිර්ණිත කලාපයක් වන අතර, එයට කියූෂූ දූපත තුළ පිහිටි ප්‍රාන්ත සතක් (මෙයට පැරණි ට්සුෂිමා සහ ඉකි නාගසාකිහි කොටසක් ලෙස ඇතුළත් කොට ඇත) සමග දකුණින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තය ද ඇතුළත් ය:

ක්‍යූෂූහි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වයඹ දෙසට ෆුකුඕකා සහ කිටකියූෂූ නගර වටා සාන්ද්‍රණය වී ඇත. ජනගහන මාර්ග නිරිතදිග ඔස්සේ සසේබෝ සහ නාගසාකි වෙතත්, දකුණු දිගින් කුමමොතෝ සහ කගෝෂිමා වෙතත් විහිදී පවතී. ඕයිටා සහ මියසාකි නගර හැරුණු විට, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ජනගහනය ක්‍රමයෙන් හායනය වන ස්වරූපයක් පෙන්වයි.

නම් කළ නගර
හර නගර (Core cities)
කියූෂූ කලාපයේ ප්‍රාන්ත පෙන්වන සිතියමක්
සසේබෝ දිස්ත්‍රික් හමුදාව ඇතුළු JMSDF දිස්ත්‍රික් හමුදා.

කියූෂූහි මියසාකි සහ කගෝෂිමා ප්‍රාන්ත ඇතුළු ඇතැම් ප්‍රදේශවල උපනිවර්තන දේශගුණයක් දක්නට ලැබේ. මෙහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස සහල්, තේ, දුම්කොළ, බතල සහ සෝයා සැලකේ. සේද ද පුළුල්ව නිෂ්පාදනය කෙරේ. මෙම දූපත අරිටා, ඉමාරි, සත්සුමා, සහ කරාත්සු ඇතුළු නොයෙකුත් පෝසිලේන් ප්‍රභේද වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ෆුකුඕකා, කිටකියූෂූ, නාගසාකි සහ ඕයිටා වැනි උතුරුදිග ප්‍රදේශවල බැර කර්මාන්ත ද කේන්ද්‍රගත වී පවතී. මෙහි දී රසායන ද්‍රව්‍ය, මෝටර් රථ, අර්ධ සන්නායක සහ ලෝහ පිරිසැකසුම්කරණය සිදු වේ.

2010දී, මෙම කලාපයේ උපාධිධාරී රැකියා නියුක්ති ප්‍රතිශතය රටේ පහළම අගය, එනම් 88.9%ක ප්‍රතිශතයක් විය.

දකුණෙහි ගිනිකඳු කලාපය හැරුණු විට, දූපතේ උතුරු කො‍ටසෙහි බෙප්පු අවට ප්‍රකට මඩ උණුදිය උල්පත් පිහිටා ඇත. මෙම උල්පත් අතිශයින් උණුසුම් පරිසරවල පවා නොනැසී සිටියේ හැකියාව සහිත ආන්තික තාපකාමී ක්ෂුද්‍රජීවීන් ව්‍යාප්තව සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ.

කියූෂූහි පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාල සහ කොලීජී පහත දැක්වේ:

මෙම දූපත විශාල දූපතක් වන හොන්ෂු සමග සම්බන්ධ වී ඇත්තේ කන්මොන් උමං මාර්ග ඔස්සේ ය. මෙයට කියූෂූ දුම්රිය සමාගමේ සන්යෝ ෂින්කන්සෙන් සහ ෂින්කන්සෙන්-නොවන දුම්රිය මෙන්ම වාහන, පදික සහ බයිසිකල් ප්‍රවාහන මාර්ග ද ඇතුළත් ය. කන්මොන් පාලම මගින් ද මෙම දූපත හොන්ෂු සමග සම්බන්ධ කෙරේ. දූපතේ පිහිටි දුම්රිය මාර්ග ක්‍රියාත්මක කරන්නේ කියූෂූ දුම්රිය සමාගම සහ නිෂිටෙට්සු දුම්රිය මාර්ගය මගිනි.

කියූෂූ or දූපත් , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:

කියූෂූ travel guide from Wikivoyage

  1. "Kujū-san, Japan". Peakbagger.com.
  2. Nussbaum, Louis-Frédéric. (2005). "Kyūshū" in Japan Encyclopedia, p. 588, පි. 588, සඳහා ගූගල් බුක්ස්
  3. Nussbaum, "Dazaifu" in p. 150, පි. 150, සඳහා ගූගල් බුක්ස්; Dazaifu
  4. "Grads landing jobs near all-time low". The Japan Times. May 22, 2010. Retrieved22 October 2010.
  5. C.Michael Hogan. 2010. Extremophile. eds. E.Monosson and C.Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment, Washington DC

ඛණ්ඩාංක:33°N131°E /33°N 131°E /33; 131

කියුෂූ
කරන, කරණය, kyūshū, යළ, කරන, ලද, 九州, kyūshū, යමය, පළ, නවය, ජපන, kjɯᵝːꜜɕɯᵝ, යන, ජප, නය, වන, ලතම, පත, වන, අතර, එය, රධ, පත, සතර, වඩ, තද, ගට, වන, නට, පත, තන, කල, මයන, අතර, නවය, 九国, ඳව, රද, ශය, බටහ, 鎮西, සහ, පත, 筑紫島, නම, රකට, ඓත, කල, මය, වන, සය, කය, 西海道, බටහ, පළ, යන,. ක ය ෂ භ ෂ ව ම ර කරන න ස ස කරණය Kyushu ව ත න යළ ය ම කරන ලද ක ය ෂ 九州 Kyushu ස හ ත යමය පළ ත නවය ජපන kjɯᵝːꜜɕɯᵝ යන ව න හ ඳ න ව න න ජප නය ත වන ව ශ ලතම ද පත වන අතර එය ප රධ න ද පත සතර න වඩ ත න ර තද ගට වන නට ප හ ට ද පත ද ව 2 ම හ ප ර තන ව කල ප න මයන අතර ක ය ක ක ප ර න ත නවය 九国 ච න ස ය ස ස ඳව ප රද ශය බටහ ර 鎮西 සහ ට ස ක ෂ න ෂ ම ට ස ක ෂ හ ද පත 筑紫島 ව න නම ප රකට ය ඓත හ ස ක කල ප න මය වන සය කය ඩ 西海道 ස හ ත ය බටහ ර ම හ ද පළ ත යන න ක ය ෂ සහ ඒ අවට ද පත වලට භ ව ත ව ය ක ය ෂ ස වද ශ ක න මය 九州ක ය ෂ කල පය චන ද ර ක ඡ ය ර පයක ජප නය ක ය ෂ කල පය සහ ක ය ෂ ද පත වර තම න ප හ ට ප ර න තභ ග ල ව ද ය වප හ ට මන ග නහ ර ආස ය වද පත සම හයජපන ද පත සම හයභ ම ප රම ණය36 782 ක ම 2 14 201 6 වර ග ස ත භ ම ප රම ණය අන ව ස ථ නය37වනඉහළම උන නත ශය1 791 ම 5 876 අඩ උසම ස ථ නයක ජ කන ද 1 පර ප ලනය ජප නයප ර න තය ෆ ක ක ප ර න තය කග ෂ ම ප ර න තය ක ම ම ත ප ර න තය ම ය සක ප ර න තය නග සක ප ර න තය ඕය ට ප ර න තය ඔක නව ප ර න තය ස ග ප ර න තයව ශ ලතම ජන ව සයෆ ක ඕක ජනව ක සනයජනගහනය12 970 479 2016 ජන ඝනත වය307 13 ක ම 2 795 46 වර ග ස ත ජන ක ට ඨ සජපන 8වන ස යවස ද ටය හ ව යවස ථ ප රත ස ස කරණ මග න ප රද ශය සඳහ ව ශ ෂ පර ප ලන වදනක ල ස දස ය ෆ යන න ස ථ ප ත ක ර ණ 3 2016 වන ව ට ක ය ෂ හ ජනගහනය 12 970 479 ව අතර එමග න වර ග ක ල ම ටර 36 782ක ව ස 14 202 ප රද ශයක ආවරණය ව ය පට න 1 භ ග ල ව ද ය ව 2 ජනව ක සනය 3 ආර ථ කය සහ පර සරය 4 අධ ය පනය 5 ප රව හනය 6 ම ව ත බලන න 7 සටහන 8 ආශ ර යයන භ ග ල ව ද ය ව ස ස කරණයම ම ද පත කඳ සහ ත ප රද ශයක වන අතර ජප නය වඩ ත ම ක ර ය ක ර ග න කන ද වන ම ටර 1 591 අඩ 5 220 උස ත අස කන ද ප හ ට ය ද ක ය ෂ හ ය ම හ භ ත ට ක රක ක ර ය වන ස ද වන බවට තවත උද හරණයක ල ස ම හ ව ය ප තව ඇත උණ ද ය උල පත ගණන ව ද ක ව ය හ ක ම න වඩ ත ප රකට උල පත න ග නහ ර ව රළ ප හ ට බ ප ප සහ මධ යම ක ය ෂ හ අස කන ද අවට ප හ ට ඇත ම ම ද පත හ න ෂ ද පත න ව න වන න කන ම න සම ද රසන ධ ය ඔස ස ය ක ය ෂ යන න මය ප න න ග ඇත ත ද පත ප හ ට ත බ සය කය ඩ ප ර තන පළ ත නවය හ ත ව න එම පළ ත නවය පහත පර ද ව ච ක ස න ච ක ග හ ස න හ ග බ ස න බ ග හ ය ග ඔස ම සහ සත ස ම වර තම නය ක ය ෂ කල පය 九州地方 ක ය ෂ ච හ යන ද ශප ලන වශය න න ර ණ ත කල පයක වන අතර එයට ක ය ෂ ද පත ත ළ ප හ ට ප ර න ත සතක ම යට ප රණ ට ස ෂ ම සහ ඉක න ගස ක හ ක ටසක ල ස ඇත ළත ක ට ඇත සමග දක ණ න ප හ ට ඔක න ව ප ර න තය ද ඇත ළත ය උත ර ක ය ෂ ෆ ක ඕක ප ර න තය ක මම ත ප ර න තය න ගස ක ප ර න තය ඕය ට ප ර න තය සග ප ර න තය දක ණ ක ය ෂ කග ෂ ම ප ර න තය ම යස ක ප ර න තය ඔක න ව ප ර න තයජනව ක සනය ස ස කරණයක ය ෂ හ ජනගහනය න ව ඩ ප රම ණයක වයඹ ද සට ෆ ක ඕක සහ ක ටක ය ෂ නගර වට ස න ද රණය ව ඇත ජනගහන ම ර ග න ර තද ග ඔස ස සස බ සහ න ගස ක ව තත දක ණ ද ග න ක මම ත සහ කග ෂ ම ව තත ව හ ද පවත ඕය ට සහ ම යස ක නගර හ ර ණ ව ට න ග නහ ර ව රළබඩ ප රද ශය ජනගහනය ක රමය න හ යනය වන ස වර පයක ප න වය නම කළ නගරෆ ක ඕක ජනගහනය 1 460 000 ක ටක ය ෂ ජනගහනය 977 000 ක මම ත ජනගහනය 730 000 හර නගර Core cities කග ෂ ම ඕය ට න ගස ක ම යස ක න හ ක ර ම ආර ථ කය සහ පර සරය ස ස කරණය ක ය ෂ කල පය ප ර න ත ප න වන ස ත යමක සස බ ද ස ත ර ක හම ද ව ඇත ළ JMSDF ද ස ත ර ක හම ද ක ය ෂ හ ම යස ක සහ කග ෂ ම ප ර න ත ඇත ළ ඇත ම ප රද ශවල උපන වර තන ද ශග ණයක දක නට ල බ ම හ ප රධ න ක ෂ ක ර ම ක න ෂ ප දන ල ස සහල ත ද ම ක ළ බතල සහ ස ය ස ලක ස ද ද ප ළ ල ව න ෂ ප දනය ක ර ම ම ද පත අර ට ඉම ර සත ස ම සහ කර ත ස ඇත ළ න ය ක ත ප ස ල න ප රභ ද ව න ව න ප රස ද ධ යක උස ලය ෆ ක ඕක ක ටක ය ෂ න ගස ක සහ ඕය ට ව න උත ර ද ග ප රද ශවල බ ර කර ම න ත ද ක න ද රගත ව පවත ම හ ද රස යන ද රව ය ම ටර රථ අර ධ සන න යක සහ ල හ ප ර ස කස ම කරණය ස ද ව 2010ද ම ම කල පය උප ධ ධ ර ර ක ය න ය ක ත ප රත ශතය රට පහළම අගය එනම 88 9 ක ප රත ශතයක ව ය 4 දක ණ හ ග න කඳ කල පය හ ර ණ ව ට ද පත උත ර ක ටස හ බ ප ප අවට ප රකට මඩ උණ ද ය උල පත ප හ ට ඇත ම ම උල පත අත ශය න උණ ස ම පර සරවල පව න න ස ස ට ය හ ක ය ව සහ ත ආන ත ක ත පක ම ක ෂ ද රජ ව න ව ය ප තව ස ට න ප රද ශයක ල ස ස ලක 5 අධ ය පනය ස ස කරණයක ය ෂ හ ප හ ට ප රධ න ව ශ වව ද ය ල සහ ක ල ජ පහත ද ක ව ජ ත ක ව ශ වව ද ය ල ක ය ෂ ව ශ වව ද ය ලය ප රණ සප ත අධ ර ජක ය ව ශ වව ද ය ල අත ර න එකක ක ය ෂ ත ක ෂණ ආයතනය සග ව ශ වව ද ය ලය න ගස ක ව ශ වව ද ය ලය ක මම ත ව ශ වව ද ය ලය ෆ ක ඕක අධ ය පන ව ශ වව ද ය ලය ඕය ට ව ශ වව ද ය ලය ම යස ක ව ශ වව ද ය ලය කග ෂ ම ව ශ වව ද ය ලය කන ය හ ජ ත ක ය ග යත සහ ක ර ඩ ආයතනය ර ය ක ය වර න ග ව ශ වව ද ය ලය ප ර ද ශ ය රජය ව ස න පවත ව ග න යන ව ශ වව ද ය ල ක ටක ය ෂ ව ශ වව ද ය ලය ක ය ෂ දන ත ව ද ය ව ද ය ලය ෆ ක ඕක ක න ත ව ශ වව ද ය ලය ෆ ක ඕක ප ර න ත ව ශ වව ද ය ලය න ගස ක ප ර න ත ව ශ වව ද ය ලය ඕය ට හ ද සහ ස ඛ ය ස ව ව ශ වව ද ය ලය ක මම ත ප ර න ත ව ශ වව ද ය ලය ම යස ක ප ර න ත ව ශ වව ද ය ලය ම යස ක ප ර න ත හ ද ව ශ වව ද ය ලය ඔක න ව ප ර න ත කල ව ශ වව ද ය ලය ප රධ න ප ද ගල ක ව ශ වව ද ය ලය ෆ ක ඕක ව ශ වව ද ය ලය ක ය ෂ හ ව ඩ ම ස ස න ප ර සක අධ ය පනය ලබන ව ශ වව ද ය ලයය ක මම ත ගක එන ව ශ වව ද ය ලය ර ත ස ම ය කන ආස ය ප ස ෆ ක ව ශ වව ද ය ලය ස ය නන ගක ඉන ව ශ වව ද ය ලය ක ය ෂ සන ග ය ව ශ වව ද ය ලය ම හ බ ස බ ල කණ ඩ යම 2005 ජපන ජ ත ක ශ රත වය හ ම කරගත ත ය ව ත ත ය සහ ප ර සර ක ස ඛ යය ප ළ බඳ ව ශ වව ද ය ලය ක ර ම ව ශ වව ද ය ලයප රව හනය ස ස කරණයම ම ද පත ව ශ ල ද පතක වන හ න ෂ සමග සම බන ධ ව ඇත ත කන ම න උම ම ර ග ඔස ස ය ම යට ක ය ෂ ද ම ර ය සම ගම සන ය ෂ න කන ස න සහ ෂ න කන ස න න වන ද ම ර ය ම න ම ව හන පද ක සහ බය ස කල ප රව හන ම ර ග ද ඇත ළත ය කන ම න ප ලම මග න ද ම ම ද පත හ න ෂ සමග සම බන ධ ක ර ද පත ප හ ට ද ම ර ය ම ර ග ක ර ය ත මක කරන න ක ය ෂ ද ම ර ය සම ගම සහ න ෂ ට ට ස ද ම ර ය ම ර ගය මග න ම ව ත බලන න ස ස කරණයක ය ෂ or ද පත යන න න දහස ශබ දක ෂය වන ව ක ෂනර ය ද ස ය බලන න ජප නය ද ව රය ද පත ද ව රය භ ග ල ව ද ය ව ද ව රය අස ම ජනය උත ර ක ය ෂ හ ව ස න ප ර තන ජන ක ට ඨ සයක ජප නය භ ග ල ව ද ය ව ක ය ෂ සම හය බටහ ර හම ද ව ජප නය කන ම න ක ය ප ලම ක ය ෂ සහ හ න ෂ සම බන ධ කරය ක ය ෂ ජ ත ක ක ත ක ගරය ක ත ම ව රළ ජප නය කල ප ල ය ස ත ව ක ය ෂ උපභ ෂ ව හ ච ක උපභ ෂ ව හ න ච උපභ ෂ ව සහ කග ෂ ම උපභ ෂ වසටහන ස ස කරණයව ක ම ඩ ය ක මන ස ම සම බන ධය න අද ළ ම ධ ය ඇත ක ය ෂ category ක ය ෂ travel guide from Wikivoyage Kuju san Japan Peakbagger com Nussbaum Louis Frederic 2005 Kyushu in Japan Encyclopedia p 588 ප 588 සඳහ ග ගල බ ක ස Nussbaum Dazaifu in p 150 ප 150 සඳහ ග ගල බ ක ස Dazaifu Grads landing jobs near all time low The Japan Times May 22 2010 Retrieved 22 October 2010 C Michael Hogan 2010 Extremophile eds E Monosson and C Cleveland Encyclopedia of Earth National Council for Science and the Environment Washington DCආශ ර යයන ස ස කරණයNussbaum Louis Frederic and Kathe Roth 2005 Japan encyclopedia Cambridge Harvard University Press ISBN 978 0 674 01753 5 OCLC 58053128 ඛණ ඩ ක 33 N 131 E 33 N 131 E 33 131 https si wikipedia org w index php title ක ය ෂ amp oldid 478407 ව ත න සම ප රව ශනය ක ර ණ,