fbpx
විකිපීඩියා

ශ්‍රී ලංකාව

මෙම ලිපිය රට පිළිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.

ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka/srˈlɑːŋkə,_ʔˈlæŋkə/ ori/ʃrʔ/;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Democratic Socialist Republic ofSri Lanka
இலங்கை ஜனநாயக சோசலிச குடியரசு(දෙමළ)
ධජය
රාජ්‍ය ලාංඡනය
ජාතික ගීය: "ශ්‍රී ලංකා මාතා"
(ඉංග්‍රීසි: "Mother Sri Lanka")
අගනුවරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
(පරිපාලන)

කොළඹ(වාණිජ)
විශාලතම නගරයඅනුරාධපුරය
නිල භාෂාව(න්)සිංහල
දෙමළ
Recognizedඉංග්‍රීසි
ජාති නාම(ය)ශ්‍රී ලාංකික
රජයඒකීය අර්ධ-ජනාධිපතිමය ප්‍රජාතාන්ත්‍රික ජනරජයකි
ගෝඨාභය රාජපක්ෂ
මහින්ද රාජපක්ෂ
මහින්ද යාපා අබේවර්ධන
ජයන්ත ජයසූරිය
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහස
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
65,610 km2 (25,330 sq mi) (122වන ස්ථානය)
• ජලය (%)
4.4
ජනගහණය
• 2012 ජන සංගණනය
20,277,597 (57වන ස්ථානය)
• ඝණත්වය
309/km2 (800.3/sq mi) (40වන ස්ථානය)
දදේනි(ක්‍රශසා)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
ඇ.ඩො.බි.237.791
• ඒක පුද්ගල
ඇ.ඩො.11,189
දදේනි(නාමික)2016 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
ඇ.ඩො.බි.82.239
• ඒක පුද්ගල
ඇ.ඩො.3,870
ගිනි(2010)36.4
මධ්‍යම
මාසද(2014)0.757
ඉහළ · 73වන ස්ථානය
ව්‍යවහාර මුදලශ්‍රී ලංකා රුපියල (LKR)
වේලා කලාපයUTC+5:30 (SLST)
දින ආකෘති
  • dd/mm/yyyy (AD)(ඉංග්‍රීසි)
  • yyyy/mm/dd (සිංහල)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය+94
ISO 3166 codeLK
අන්තර්ජාල TLD
වෙබ් අඩවිය
gov.lk
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon/sɪˈlɒnˌsʔˌsʔ/) ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.

බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කිරීම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.

ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය ජනරජයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වන අතර, වාණිජ අගනගරය කොළඹ නගරයයි.

ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (අනෙක මාලදිවයින වේ) අතුරින් එකක්ද වේ.

පටුන

අතීතයේ දී අපරදිග විදේශිකයන් විසින් නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ යනුවෙන්ද, අරාබිවරුන් සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය, හෙළය, තම්බපන්නි, සීලදීප, රත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය හා පෙරදිග ධාන්‍යාගාරය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි.

  • ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km
  • අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km
  • ඓතිහාසික මුහුද 12 060 sq km
  • රාෂ්ට්‍රීය මුහුද 18 060sq km
  • යාබද මුහුද 17 000 sq km
  • පරම ආර්ථික කලාපය 437 400 sq km
  • සමස්ථ වර්ගඵලය 554 200 sq km
ජාතික පක්ෂියා ශ්‍රී ලංකා වලිකුකුලා
ජාතික සත්ත්වයා ශ්‍රී ලංකා දඩුලේනා
ජාතික වෘක්ෂය නා ගස
ජාතික පුෂ්පය නිල් මානෙල් මල
ජාතික මාණික්‍යය නිල් මැණික

(මෙහි වැඩිදුර අධ්‍යයනයක් සදහා ශ්‍රී ලංකාවේ ජාතික සංකේත වෙත පිවිසෙන්න.)

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ අතීතය

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ.

  1. පුරාශිලා යුගය 2. මධ්‍යශිලා යුගය 3. නවශිලා යුගය

සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනුවර ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පෘතුගීසීන් (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද ලන්දේසීන් (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.

නවීන යුගය

ලංකා රාජධානිය

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය

කොටි ත්‍රස්තවාදය

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.



ශ්‍රී ලංකාවෙහි භූ ලාක්ෂණික සිතියම

ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී. ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.

පළාත්

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ පළාත්

ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත.

ඒවා නම්:

උතුරු පළාත

උතුරු මැද පළාත

මධ්‍යම පළාත

වයඹ පළාත

බස්නාහිර පළාත

සබරගමුව පළාත

ඌව පළාත

දකුණු පළාත

නැගෙනහිර පළාත

පරිපාලන දිස්ත්‍රික්ක

ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි.

ජනගහණය

2012 ජන සංගණනය අනුව 20,359,439

සමාජය

බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි.

ජාතීන්

සිංහල, දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, වැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන හා පාරම්පරික කර්මාන්තය ගොවිතැනය.

භාෂා

ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ භාෂා

සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්, වැදි බස, මැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.

ආගම්

ප්‍රධාන ආගම බුදු දහම වේ.

වර්ෂය බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික වෙනත් එකතුව
සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව % සංඛ්‍යව %
1881 සංගණනය 1,698,100 61.53% 593,600 21.51% 197,800 7.17% 268,000 9.71% 2,300 0.08% 2,759,800 100.00%
1891 සංගණනය 1,877,000 62.40% 615,900 20.48% 212,000 7.05% 302,100 10.04% 800 0.03% 3,007,800 100.00%
1901 සංගණනය 2,141,400 60.06% 826,800 23.19% 246,100 6.90% 349,200 9.79% 2,500 0.07% 3,566,000 100.00%
1911 සංගණනය 2,474,200 60.25% 938,300 22.85% 283,600 6.91% 409,200 9.96% 1,100 0.03% 4,106,400 100.00%
1921 සංගණනය 2,769,805 61.57% 982,073 21.83% 302,500 6.72% 443,400 9.86% 800 0.02% 4,498,600 100.00%
1931 තක්සේරුව 3,266,600 61.55% 1,166,900 21.99% 354,200 6.67% 518,100 9.76% 1,100 0.02% 5,306,900 100.00%
1946 සංගණනය 4,294,900 64.51% 1,320,400 19.83% 436,600 6.56% 603,200 9.06% 2,200 0.03% 6,657,300 100.00%
1953 සංගණනය 5,209,400 64.33% 1,610,500 19.89% 541,500 6.69% 724,400 8.95% 12,100 0.15% 8,097,900 100.00%
1963 සංගණනය 7,003,300 66.18% 1,958,400 18.51% 724,000 6.84% 884,900 8.36% 11,400 0.11% 10,582,000 100.00%
1971 සංගණනය 8,536,800 67.27% 2,238,600 17.64% 901,700 7.11% 1,004,300 7.91% 8,400 0.07% 12,689,800 100.00%
1981 සංගණනය 10,288,300 69.30% 2,297,800 15.48% 1,121,700 7.56% 1,130,600 7.62% 8,300 0.06% 14,846,700 100.00%

බොජුන්

ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි. මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.

කෘෂීකර්මය

දේශීය පරිභෝජනය සඳහා

  • වී ගොවිතැන
  • පොල් වගාව

අපනයන බෝග

කර්මාන්ත

සාම්ප්‍රදායික කර්මාන්ත

නව කර්මාන්ත

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය - 2001 මාර්තු - SCC ක්‍රීඩාංගනය.

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙදි ඩන්කන් වයිට් මහතා විසින් රිදී පදක්කමක් ජය ගෙන මුල්ම ඔලිම්පික් පදක්කම ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබුවා. තවද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයෙදි සුසන්තිකා ජයසිංහ විසින් එක් රිදී පදක්කමක් ජය ගෙන තිබේ.

සිංහල ස්පෝට්ස් ක්ලබ්, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී.

  1. "සෙන්සස් ඔෆ් පොපියුලේෂන් ඇන්ඩ් හවුසිං 2011 එනියුමරේෂන් ස්ටේජ් ෆෙබ්‍රැවරි – මාර්ච් 2012"(PDF). ශ්‍රී ලංකා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. Archived from the original(PDF) on 6 දෙසැම්බර් 2013. Retrieved 15 ජූලි 2014.
  2. "වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක් ඩේටාබේස්, ඔක්තෝම්බර් 2016". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. Retrieved 16 ඔක්තෝම්බර් 2016.
  3. "Gini Index". ලෝක බැංකුව. Retrieved 2 මාර්තු 2011.
  4. "2015 හියුමන් ඩිවලොප්මන්ට් රිපෝර්ට් ස්ටැටිස්ටිකල් ඇනෙක්ස්"(PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2015. p. 13. Retrieved දෙසැම්බර් 14, 2015.
  5. ""ශ්‍රී ලංකා" ඉන් සෙවරල් රිෆරන්ස් වර්ක්". ඩික්ෂනරි.කොම්. Retrieved 15 ජූලි 2014.
  6. "කානෙගී මෙලන් යුනිවර්සිටි ප්‍රනව්න්සින් ඩික්ෂනරි". කානෙගී මෙලන් යුනිවර්සිටි. Retrieved 15 ජූලි 2014.
  7. රොබර්ට්ස්, බ්‍රයන් (2006). "ශ්‍රී ලංකා: ඉන්ට්‍රඩක්ෂන්". අර්බනයිසේෂන් ඇන්ඩ් සස්ටෙනබිලිටි ඉන් ඒෂියා: කේස් ස්ටඩීස් ඔෆ් ගුඩ් ප්‍රැක්ටිස්. ISBN 978-971-561-607-2.
  8. බණ්ඩාරණායක, සේනක (1990). "ශ්‍රී ලංකන් රෝල් ඉන් ද මැරිටයිම් සිල්ක් රූට්". ශ්‍රී ලංකා ඇන්ඩ් ද සිල්ක් රෝඩ් ඔෆ් ද සී. p. 21. ISBN 978-955-9043-02-7.
  9. ජපාන නාවුක බලඇණියක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සැරසුණු අවස්ථාවේ බ්‍රිතාන්‍ය අගමැති වින්සන් චර්චිල් එය "සමස්ථ ගැටුමෙහි වඩාත්ම භයානක සහ ඛේදජනක අවස්ථාව" ලෙස විස්තර කරන ලදී. – පොදුරාජ්‍ය මණ්ඩලීය ගුවන් පුහුණු වැඩසටහන් කෞතුකාගාරය, ද සේවියර් ඔෆ් සිලෝන්
  10. රොයිටර්ස් ශ්‍රී ලංකා වින්ස් සිවිල් වෝ, සේස් කිල්ස් රෙබෙල් ලීඩර්රොයිටර්ස් (18 මැයි 2009). සම්ප්‍රවේශනය 18 නොවැම්බර් 2012.
  11. දොම්රොස්, මැන්ෆ්‍රෙඩ් (1998). ශ්‍රී ලංකා, පාස්ට් ඇන්ඩ් ප්‍රසන්ට්: ආකායොලොජි, ජියොලොජි, ඉකොනොමික්ස්: සිලෙක්ටඩ් පේපර්ස් ඔන් ජර්මන් රිසර්ච්. ISBN 978-3-8236-1289-6.
  12. "Vedda". Encyclopædia Britannica. Retrieved 15 ජූලි 2014.
  13. Jack Maguire (2001). එසෙන්ෂියල් බුඩිස්ම්: අ කම්ප්ලීට් ගයිඩ් ටු බිලීෆ් ඇන්ඩ් ප්‍රැක්ටිසස්. Simon and Schuster. p. 69. ISBN 978-0-671-04188-5. ... the Pali Canon of Theravada is the first known collection of Buddhist writings ...
  14. "රිලිජන්ස් – බුඩිසම්: ථේරවාද බුඩිසම්". බීබීසී. 2 ඔක්තෝම්බර් 2002.
  15. "Unique and threatened biodiversity". biodiversityhotspots.org. Conservation International. Retrieved2009-09-15.
  16. "Forest Resources". Forest resources of Sri Lanka Country report. Food and Agriculture Organization. Rome, 2001. Retrieved2009-09-15.Check date values in: |date= (help)

ශ්‍රී ලංකාව
දක, ආස, රටක, කරන, කරණය, රට, බඳ, නත, සඳහ, බලන, lanka, ɑː, මළ, இலங, ඉල, මය, රජ, සම, ජව, ජනරජය, රණ, මය, යන, දක, ආස, වට, අයත, ඉන, අග, රද, ශයට, සම, පව, ඇත, පත, යයක, සත, පවත, සම, වයඹ, ඉන, සමගත, සහ, ලද, වය, සමගත, පවත, රජ, සම, ජව, ජනරජය, democratic, socialist, republi. ශ ර ල ක ව දක ණ ආස ය ව ප හ ට රටක භ ෂ ව ම ර කරන න ස ස කරණය ම ම ල ප ය රට ප ළ බඳ ව ව නත භ ව ත සඳහ ල ක ව බලන න ශ ර ල ක ව ඉ ග ර ස Sri Lanka s r iː ˈ l ɑː ŋ k e ʔ ˈ l ae ŋ k e or i ʃ r iː ʔ 5 6 ද මළ இலங க ඉල ඞ ග න ල න මය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ප රණ න මය ල ක ව යන දක ණ ආස ය වට අයත ඉන ද ය ව අග න ද ග ප රද ශයට සම පව ප හ ට ඇත ද පත ර ජ යයක ව ශ ර ල ක ව සත ව පවත න සම ද ර ය ස ම ව වයඹ ද ස න ඉන ද ය ව සමගත සහ න ර ත ද ස න ම ලද වය න සමගත ම ය ම ව පවත ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය Democratic Socialist Republic of Sri Lanka இலங க ஜனந யக ச சல ச க ட யரச ද මළ ධජය ර ජ ය ල ඡනයජ ත ක ග ය ශ ර ල ක ම ත ඉ ග ර ස Mother Sri Lanka source source අගන වරශ ර ජයවර ධනප ර ක ට ට පර ප ලන ක ළඹ ව ණ ජ ව ශ ලතම නගරයඅන ර ධප රයන ල භ ෂ ව න ස හල ද මළRecognizedඉ ග ර ස ජ ත න ම ය ශ ර ල ක කරජයඒක ය අර ධ ජන ධ පත මය ප රජ ත න ත ර ක ජනරජයක ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂ අග ර ම ත යවරය මහ න ද ර ජපක ෂ ප ර ල ම න ත කථ න යකමහ න ද ය ප අබ වර ධන අගව න ස ර ජයන ත ජයස ර යව යවස ථ ද යකයප ර ල ම න ත වන දහස මහ බ ර ත න යය න වර ග ප රම ණය සම ප ර ණ65 610 km2 25 330 sq mi 122වන ස ථ නය ජලය 4 4ජනගහණය 2012 ජන ස ගණනය20 277 597 1 57වන ස ථ නය ඝණත වය309 km2 800 3 sq mi 40වන ස ථ නය දද න ක රශස 2016 ඇස තම න ත ව සම ප ර ණඇ ඩ බ 237 791 2 ඒක ප ද ගලඇ ඩ 11 189 2 දද න න ම ක 2016 ඇස තම න ත ව සම ප ර ණඇ ඩ බ 82 239 2 ඒක ප ද ගලඇ ඩ 3 870 2 ග න 2010 36 4 3 මධ යමම සද 2014 0 757 4 ඉහළ 73වන ස ථ නයව යවහ ර ම දලශ ර ල ක ර ප යල LKR ව ල කල පයUTC 5 30 SLST ද න ආක ත dd mm yyyy AD ඉ ග ර ස yyyy mm dd ස හල ර ය ධ වන ම ත ර වවමඇමත ම ක තය 94ISO 3166 codeLKඅන තර ජ ල TLD lk ල ක இலங க ව බ අඩව ය gov lkශ ර ල ක ව චන ද ර ක ඡ ය ර පයක ශ ර ල ක ව ල ඛ ත ඉත හ සය වසර 3000ක පමණ අත තයට ව හ ද න අතර සහ ස ක ෂ ය සහ ත ප ර ග ඓත හ ස ක ම නව ජන ව සයන ග ඉත හ සය අවම වශය න වසර 125 000 ක දක ව ව හ ද 7 ද වය න හ භ ග ල ය ප හ ට ම සහ ඒ සබ ඳ වර ය ප හ ට ම ප ර ණ ස ද ම වත ක ර ය ත මකව සමය පටන 8 ද වන ල ක ය ද ධය දක ව ද 9 ශ ර ල ක වට උප යම ර ග ක ව දගත කමක ඇත කරව ත බ ණ පස ක ල නව ඇරඹ ණ බ ර ත න ය යටත ව ජ ත ප ලනය සමය ස ට වර ෂ 1972 දක ව ක ලස ම ව ද ශ ර ල ක ව ල ක ව ඉ ග ර ස Ceylon s ɪ ˈ l ɒ n ˌ s eɪ ʔ ˌ s iː ʔ ල ස හඳ න වන ල බ ණ ක ස නම ද ශ ර ල ක ව ම ත ක ල න ඉත හ සය 2009 වසර ද ශ ර ල ක හම ද ව ස න ද මළ ඊළ ම ව ම ක ත ක ට LTTE ත රස තව ද ස ව ධ නය පර ජය ක ර මත සමග ත රණ ත මක අය ර න න ම වට පත ව ත ස අව ර ද ස ව ල ය ද ධය හ ත ව න පල ද ව මට ලක ව ය 10 බහ ව ධ හ බහ ස ස ක ත ක ර ජ යයක වන ශ ර ල ක ව බ හ ආගම ජන වර ග සහ භ ෂ ර සකට න වහන ව 11 ද වය න හ බහ තරය ව ස හල ජනත වට අමතරව එහ අන ක ත ස ළ ව ර ග ක කණ ඩ යම ල ස ශ ර ල ක ක ද මළ ඉන ද ය න ද මළ මරක කල බර ගර ම ල ක ප ර සහ ස වද ශ ය ව ද ජනත ව ව සය කරන ලබය 12 ඉත ප හ සත බ ද ධ උර මයක සත ශ ර ල ක ව ප රථම ඉත හ සමය බ ද ධ ල ඛනගත ක ර ම වන ප ල ත ර ප ටකය ක ර ප 29 ස ව වන ධර ම ස ග යන සමය ත ක ද වයය 13 14 ශ ර ල ක ව අර ධ ජන ධ පත මය ක රමය යටත ප ලනය වන ඒක ය ජනරජයක ව එහ පර ප ලන අගනගරය ශ ර ජයවර ධනප ර ක ට ට වන අතර ව ණ ජ අගනගරය ක ළඹ නගරයය ශ ර ල ක ව සත ව ද ශ සබඳත ද ග ඉත හ සයක න සමන ව තය ශ ර ල ක ව දක ණ ආස ය න කල ප ය සහය ග ත ස ව ධ නය ස ර ක ස ව ධ නය ආරම භක ස ම ජ කය ක වන අතර එක සත ජ ත න ප ද ර ජ ය මණ ඩලය ජ 77 සහ න බ ඳ ජ ත න යන ස ව ධ නවලද වත මන ස ම ජ කය ක ව ශ ර ල ක ව වර ථම නය දක ණ ආස ය න කල පය ත ල ඉහලම ම නව ස වර ධන දර ශක අන ස ථ ත යක ප න න ම කරන රටවල ද ව ත වය අන ක ම ලද වය න ව අත ර න එකක ද ව 4 පට න 1 ව නත නම 2 ආණ ඩ ව 3 අගන වර 4 වර ග ප රම ණය 5 ශ ර ල ක ව ජ ත ක ස ක ත 6 ශ ර ල ක ව අත තය 6 1 ප ර ග ඓත හ ස ක ය ගය 6 2 ඓත හ ස ක ය ගය 6 2 1 යටත ව ජ ත ය ගය 6 3 නව න ය ගය 6 3 1 ල ක ර ජධ න ය 6 3 2 ශ ර ල ක සම ජව ද ජනරජය 6 3 3 ක ට ත රස තව දය 7 ශ ර ල ක ව ප ර වස ත 8 භ ග ලය 9 ස වභ ව ක ව යසන 10 ශ ක සහ සත ත ව ස හත ය 11 ශ ර ල ක ව උප බ ද ම 11 1 පළ ත 11 2 පර ප ලන ද ස ත ර ක ක 12 ජනත ව 12 1 ජනගහණය 12 2 සම ජය 12 2 1 ජ ත න 12 2 2 භ ෂ 12 2 3 ආගම 12 2 4 බ ජ න 13 ද ශප ලනය 13 1 ප රධ න ද ශප ලන පක ෂ 13 1 1 තන පක ෂ 13 1 2 හව ල ස ධ න 14 අධ ය පනය 15 ආර ථ කය 15 1 ක ෂ කර මය 15 1 1 ද ශ ය පර භ ජනය සඳහ 15 1 2 අපනයන බ ග 15 2 කර ම න ත 15 2 1 ස ම ප රද ය ක කර ම න ත 15 2 2 නව කර ම න ත 16 ස වභ ව ක පර සරය 17 ක ර ඩ 18 ආශ ර ත ල ප 19 ම ල ශ ර 20 බ හ ර ය ම ව නත නම අත තය ද අපරද ග ව ද ශ කයන ව ස න න ල වශය න හ ල ක ල ක ස හල යන ව න ද අර බ වර න ස ල න ස ල න ස රන ද බ සහ ත ප ර බ න යන නම වල න හඳ න ව ඇත ස ව හ ළය හ ළය තම බපන න ස ලද ප රත නද ප ඉන ද යන ස ගරය හ ම ත ඇටය හ ප රද ග ධ න ය ග රය ආද අන වර ථ න ම සහ ව ර ද වල වල න ද ශ ර ල ක ව හඳ න වන ලද ද ත එක ක ට ආය බ වන ආය බ ක ම ශ ර ල ක ක ස හලයන අන අය ප ළ ග න මට භ ව ත කරන ස ම ප රද ය ක ක රමයය ආණ ඩ වප රධ න ල ප ය ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ශ ර ල ක ව ඒක ය ර ජ යයක වන අතර එහ ආණ ඩ ව ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය නම ව එත ක ස ල න හ වත ල ක නම ව ර ජධ න ය අහ ස ක ට 1972 ම ය 22 ද න ශ ර ල ක සම ජව ද ජනරජය ප හ ට වන ලද 1978 ද ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ප හ ට වන ලද අගන වරඅග නගරය ශ ර ජයවර ධනප ර ක ට ට ව එහ ව ණ ජ අග නගරය වන න ක ළඹ නගරයය වර ග ප රම ණයප රධ න ල ක ද පත 65 525 sq km අභ යන තර සම ද ර ජල ප රද ශය 1 570 sq km ඓත හ ස ක ම හ ද 12 060 sq km ර ෂ ට ර ය ම හ ද 18 060sq km ය බද ම හ ද 17 000 sq km පරම ආර ථ ක කල පය 437 400 sq km සමස ථ වර ගඵලය 554 200 sq kmශ ර ල ක ව ජ ත ක ස ක තජ ත ක පක ෂ ය ශ ර ල ක වල ක ක ල ජ ත ක සත ත වය ශ ර ල ක දඩ ල න ජ ත ක ව ක ෂය න ගස ජ ත ක ප ෂ පය න ල ම න ල මල ජ ත ක ම ණ ක යය න ල ම ණ ක ම හ ව ඩ ද ර අධ යයනයක සදහ ශ ර ල ක ව ජ ත ක ස ක ත ව ත ප ව ස න න ශ ර ල ක ව අත තයප රධ න ල ප ය ශ ර ල ක ව අත තය ප ර ග ඓත හ ස ක ය ගය ල ක ව ප ර ග ඓත හ ස ක ය ගය අධ යයනය ක ර ම පහස ව සඳහ පහත පර ද ය ග වලට බ ද අධ යයනය කරන ල බ ප ර ශ ල ය ගය 2 මධ යශ ල ය ගය 3 නවශ ල ය ගය ස ද කර ඇත ප ර ව ද ය පර ය ෂණ අන ව ල ක ව ම නව යටග ය ව ප ළ බඳ ස ධක අද න වසර 125 000 දක ව ඈතට ද වයය ල ක ව වයඹද ග හ ග ණ ක ණද ග ප රද ශයන ග ව රළ ශ ර ත ප රද ශවල ව ය ප තව ඇත ඉරණමඩ ප ශ ස ක ර ණයට අයත බ න දල ව ල ල ග ග ඩ හ පත ර ජව ල යන ස ථ නයන ග ස ද කරන ලද ප ර ව ද ය පර ය ෂණ අන ව ම ම කර ණ තහව ර ව ඇත ඓත හ ස ක ය ගය ප රථම නව න අගන වර ල ස අන ර ධප රය ස ලක න අතර ර ජ ය පරප ර අවස නය ස කඩගල නගරය ව ය යටත ව ජ ත ය ගය වර ෂ 1505 ද ප ත ග ස න Portuguese ල ක ව ආක රමණය කරන ලද පර ග න ග ම ල ක අවශ යත ව ව ය ඔව න ග ආගම හ ව ළඳ ම ප ත රව මය පස ව ඕලන ද ලන ද ස න Dutch හ ඉ ග ර ස British අධ ර ජ යව ද න ග ද ත ඩන ප ඩනවලට ලක ව ය ම ම ආක රය න ව ත ඩන ප ඩනයන ග න ම ද ම සදහ උඩරට ග ව ස ම නම න 1815 ද ඉ ග ර ස න සමඟ අත සන කරන ලද ග ව ස ම ඔව න ව ස න ම උල ල ඝනය එහ ජනත ව ප ට යටත ව ජ ත ම නස කත වයක මවම න 1948 දක ව දර ණ ප ලනයක ග න ග යහ ම අතරත ර ක ලය ද ල ක ක ජනත ව 1818 ද සහ 1848 ද ක රල ද යත කල ය නව න ය ගය ල ක ර ජධ න ය ශ ර ල ක සම ජව ද ජනරජය ප රධ න ල ප ය ශ ර ල ක සම ජව ද ජනරජය ක ට ත රස තව දය අව ර ද 30 කට ආසන න ක ලයක ත ල රට බ ද මක ඇත ක ර මට ත රස තව ද කණ ඩ යමක වන ද මළ ඊල ම ක ට එල ට ට ඊ ස ව ධ නය ත ත කළද 2009 වසර ද එම ස ව ධ නය රට න ම ල න ප ට දම රටට ස මය ඇත ව ඇත ශ ර ල ක ව ප ර වස ත ප රධ න ල ප ය ශ ර ල ක ව ප ර ව ද ය ආරක ෂ ත ස ම රක ල ය ස ත වභ ග ලයප රධ න ල ප ය ශ ර ල ක ව හ භ ග ලය ශ ර ල ක ව හ භ ල ක ෂණ ක ස ත යමස වභ ව ක ව යසනශ ර ල ක ව ස වභ ව ක ව යසන අවම රටක නම ත වර ෂ ව න ස ඇත වන ව යසන න තර ද ක ය හ ක ක ර ව 2004 වසර ද ස ම බර 26 වනද බලප ස න ම ය ව යසනය ශ ර ල ක ව ව ර ත ගත දර ණ තම ස වභ ව ක ව යසනය ව ශ ක සහ සත ත ව ස හත යප රධ න ල ප ය ල ක ද පත ශ ක සහ සත ත ව ස හත ය ව ව ධත වය සහ ආව ණ කත ය අත න ශ ර ල ක ව ශ ක ස හත ය ඉහළ අගයක ගන 15 ශ ර ල ක ව ගණ 1 502කට අයත සප ෂ පක ශ ක 3 210ක ඇත ත ය ව ශ ෂ 916 සහ ගණ 18 ක ද වය නට ආව ණ ක ව ම ට අමතරව ද වය න හ ඇත හ ර ක ලය ශ ක ව ශ ෂ 55 න එකක හ ර අන ක ව ස යල ලම ශ ර ල ක වට ස ම ව ම තකද අගය න කරන ලද ම ත ශ ර ල ක ව ම වන ප රම ණය 350 ක පමණ ව ස යළ ජ ව ක ණ ඩවල ව ව ධත වය ස රවත භ වය සහ ආව ණ කත ය අත න ත ත කල පය ව යළ කල පයට වඩ ඉත ඉද ර ය න ස ට ය ත ත කල පය භ ම ප රම ණය න ද වය න න හතර න එකක වන නම ත සප ෂ පක ශ ක ව ශ ෂවල න ස යයට 88කට සහ ආව ණ ක සප ෂ පක ශ ක ව ශ ෂවල න ස යයට 95 කට ර කවරණය සළසය ශ ර ල ක ව ස වභ ව ක වන න තර ක ටස අටකට ක ණ ඩ කරය 16 ශ ර ල ක ව උප බ ද ම ප රධ න ල ප ය ශ ර ල ක ව උප බ ද ම පළ ත ප රධ න ල ප ය ශ ර ල ක ව පළ ත ශ ර ල ක ව පළ ත 9කට බ ද ද ශප ලන බලය ව මධ යගතකර ඇත ඒව නම උත ර පළ ත උත ර ම ද පළ ත මධ යම පළ ත වයඹ පළ ත බස න හ ර පළ ත සබරගම ව පළ ත ඌව පළ ත දක ණ පළ ත න ග නහ ර පළ ත පර ප ලන ද ස ත ර ක ක ප රධ න ල ප ය ශ ර ල ක ව පර ප ලන ද ස ත ර ක ක ශ ර ල ක ව පර ප ලනය ද ස ත ර ක 25ක වශය න ජනත වජනගහණය 2012 ජන ස ගණනය අන ව 20 359 439 සම ජය බහ ස ස ක ත කමය රටක ශ ර ල ක ව බහ තරය ස හල ජ ත කය ව ර ජ ය ආගම බ ද ධ ගමය ප රද ග ස ස ක ත යට අන ගත සම ජයක ජ ත න ස හල ද මළ මරක කල බර ගර ම ල ව ද ආද ව ව ධ ජ ත න ජ වත ව ශ ර ල ක ව හ ප රධ න හ ප රම පර ක කර ම න තය ග ව ත නය භ ෂ ප රධ න ල ප ය ශ ර ල ක ව භ ෂ ස හල සහ ද මළ ර ජ ය භ ෂ ව ඉ ග ර ස ප ළ ගත සම බන ධ කරණ භ ෂ වය න ල තත ත වයක න ම ත ව වද මලය ලම ව ද බස ම ල ආද භ ෂ අද ල ජ ත න භ ව ත කරය ආගම ප රධ න ල ප ය ශ ර ල ක ව ආගම ක ව ව ධත වය ප රධ න ආගම බ ද දහම ව බ ද ධ ගම සහ ප ර ණ හ ල ඇදහ ල හ න ද ර ම න කත ල ක ක ර ස ත ය න ඉස ල ම වර ෂය බ ද ධ හ න ද ඉස ල ම කත ල ක ව නත එකත වස ඛ යව ස ඛ යව ස ඛ යව ස ඛ යව ස ඛ යව ස ඛ යව 1881 ස ගණනය 1 698 100 61 53 593 600 21 51 197 800 7 17 268 000 9 71 2 300 0 08 2 759 800 100 00 1891 ස ගණනය 1 877 000 62 40 615 900 20 48 212 000 7 05 302 100 10 04 800 0 03 3 007 800 100 00 1901 ස ගණනය 2 141 400 60 06 826 800 23 19 246 100 6 90 349 200 9 79 2 500 0 07 3 566 000 100 00 1911 ස ගණනය 2 474 200 60 25 938 300 22 85 283 600 6 91 409 200 9 96 1 100 0 03 4 106 400 100 00 1921 ස ගණනය 2 769 805 61 57 982 073 21 83 302 500 6 72 443 400 9 86 800 0 02 4 498 600 100 00 1931 තක ස ර ව 3 266 600 61 55 1 166 900 21 99 354 200 6 67 518 100 9 76 1 100 0 02 5 306 900 100 00 1946 ස ගණනය 4 294 900 64 51 1 320 400 19 83 436 600 6 56 603 200 9 06 2 200 0 03 6 657 300 100 00 1953 ස ගණනය 5 209 400 64 33 1 610 500 19 89 541 500 6 69 724 400 8 95 12 100 0 15 8 097 900 100 00 1963 ස ගණනය 7 003 300 66 18 1 958 400 18 51 724 000 6 84 884 900 8 36 11 400 0 11 10 582 000 100 00 1971 ස ගණනය 8 536 800 67 27 2 238 600 17 64 901 700 7 11 1 004 300 7 91 8 400 0 07 12 689 800 100 00 1981 ස ගණනය 10 288 300 69 30 2 297 800 15 48 1 121 700 7 56 1 130 600 7 62 8 300 0 06 14 846 700 100 00 බ ජ න ජ ත ක ආහ රය බත ව බත සහ ව ය ජන ද ක ම ම ම වචනය න අදහස ක ර ද ශප ලනයප රධ න ද ශප ලන පක ෂ තන පක ෂ ශ ර ල ක න දහස පක ෂය එක සත ජ ත ක පක ෂය ජනත ව ම ක ත ප රම ණහව ල ස ධ න එක සත ජනත න දහස ස ධ නය එක සත ජ ත ක ප රම ණ ප රජ තන ත රව ද ජ ත ක ස ධ නයඅධ ය පනයප රධ න ල ප ය ශ ර ල ක ව අධ ය පනයආර ථ කයසම ජව ද සහ ධනව ද ලක ෂණ ම ශ ර ආර ථ ක ක රමයක පවත ම ල කවම ක ෂ ක ර ම ක රටක මහ බ ක ව ර ත ව අන ව 2015 වසර ද ශ ර ල ක ව ස යයට 4 8 ක ආර ථ ක වර ධනයක ව ර ත කර ඇත ක ෂ කර මය ද ශ ය පර භ ජනය සඳහ ව ග ව ත න ප ල වග වඅපනයන බ ග ශ ර ල ක ව ත රබර ක ළ බඩ කර ම න ත ස ම ප රද ය ක කර ම න ත ශ ර ල ක ව ධ වර කර ම න තය හස ත කර ම න තනව කර ම න තස වභ ව ක පර සරයශ ර ල ක ව ල ක උර මයන ශ ර ල ක වට ආව න ක ක ර ල ල ශ ර ල ක වට ආව න ක ක ෂ රප ය න ල ය ස ත ව ද යඇල ශ ර ල ක ක ර ඩ ශ ර ල ක ව සහ එ ගලන තය අතර ට ස ට තරඟය 2001 ම ර ත SCC ක ර ඩ ගනය න ල වශය න ශ ර ල ක ව ජ ත ක ක ර ඩ ව ව ල බ ල ව වද ජනප ර යතම ක ර ඩ ව ක ර කට ය ජල ක ර ඩ ප පන ද සහ ට න ස ම න ම රග බ ද බ හ ජනප ර ය ක ර ඩ වන ව ය ශ ර ල ක ව ප සල උසස අධ ය පන ආයතන යන ද ය ක ර ඩ සහ මලල ක ර ඩ කණ ඩ යම ස ව ධ නය කරම න පළ ත හ ජ ත ක මට ටම න ක ර ඩ තරඟ වලට සහභ ග ව ත ඉත ම ද ර වල තත වයක ස ට ශ ර ල ක ක ර කට කණ ඩ යම 1990 ගණන වල ස ට ස ළක ය ය ත ජයග රහණ අත පත කරගන ම න ඉද ර යට ප ම ණ 1996 ල ක ක සල නයද 1996 සහ 2004 වර ෂ වල ආස ය න ක සල නය ද ද න ගත ත ය ල කය ක ර කට ක ර ඩ කරන ප රධ න රටවල වල න එකක ල ස ඉද ර යට ප ම ණ ශ ර ල ක ව 2007 ල ක ක සල න තරඟ වල ය අවස න මහ තරඟය දක ව ප ම ණ ය ය එහ ද ඔව හ ඕස ට ර ල ය වට පර ද ව හ 1948 ලන ඩන ඔල ම ප ක උළ ල ම ටර 400 ප ර ම කඩ ල මත න ද ව ම තරගය ද ඩන කන වය ට මහත ව ස න ර ද පදක කමක ජය ග න ම ල ම ඔල ම ප ක පදක කම ශ ර ල ක වට ග න එන ල බ ව තවද 2000 වසර ස ඩ න ඔල ම ප ක ක න ත ම ටර 200 තරගය ද ස සන ත ක ජයස හ ව ස න එක ර ද පදක කමක ජය ග න ත බ ස හල ස ප ට ස ක ලබ ආර ප ර මද ස ක ර ඩ ගනය සහ රන ග ර දඹ ල ක ර ඩ ගනය ම න ම ග ල ල ජ ත යන තර ක ර ඩ ගනය ව න ක ර ඩ ගන ර ශ යක ශ ර ල ක ව ත බ 1996 ල ක ක සල න තරඟ වල ය ද ශ ර ල ක ව ඉන ද ය ව සහ ප ක ස ථ නය සමග තරඟ ව ද න අතර ආස ය න ක සල න තරඟ වල ක පයකටද සහභ ග ව හ එම න ම එය 2011 ද ප ව ත ව න ල ක ක සල න තරඟ වල යටද සහභ ග ව ය ව රළ අසබඩ ද න සල ජල තට කවල ද ප ව ත ව න බ ට ට තරඟ ද ය මත ල ස ස ය ම ප හ න ම ද යට ප න ම සහ ක ම ද ම Scuba diving ක ර ඩ ආද ජල ක ර ඩ ශ ර ල ක කයන ග ම න ම ව ද ශ ස ච රකයන ග ද ස ත ප හ ර ගන ආශ ර ත ල ප ජ ත ක ග ය ශ ර ල ක ව උප බ ද ම ශ ර ල ක කය ම ල ශ ර ස න සස ඔෆ ප ප ය ල ෂන ඇන ඩ හව ස 2011 එන ය මර ෂන ස ට ජ ෆ බ ර වර ම ර ච 2012 PDF ශ ර ල ක ජන ස ගණන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව Archived from the original PDF on 6 ද ස ම බර 2013 Retrieved 15 ජ ල 2014 2 0 2 1 2 2 2 3 වර ල ඩ ඉක න ම ක අව ට ල ක ඩ ට බ ස ඔක ත ම බර 2016 ජ ත යන තර ම ල ය අරම දල Retrieved 16 ඔක ත ම බර 2016 Gini Index ල ක බ ක ව Retrieved 2 ම ර ත 2011 4 0 4 1 2015 හ ය මන ඩ වල ප මන ට ර ප ර ට ස ට ට ස ට කල ඇන ක ස PDF එක සත ජ ත න ග ස වර ධන ව ඩසටහන 2015 p 13 Retrieved ද ස ම බර 14 2015 ශ ර ල ක ඉන ස වරල ර ෆරන ස වර ක ඩ ක ෂනර ක ම Retrieved 15 ජ ල 2014 ක න ග ම ලන ය න වර ස ට ප රනව න ස න ඩ ක ෂනර ක න ග ම ලන ය න වර ස ට Retrieved 15 ජ ල 2014 ර බර ට ස බ රයන 2006 ශ ර ල ක ඉන ට රඩක ෂන අර බනය ස ෂන ඇන ඩ සස ට නබ ල ට ඉන ඒෂ ය ක ස ස ටඩ ස ඔෆ ග ඩ ප ර ක ට ස ISBN 978 971 561 607 2 බණ ඩ රණ යක ස නක 1990 ශ ර ල කන ර ල ඉන ද ම ර ටය ම ස ල ක ර ට ශ ර ල ක ඇන ඩ ද ස ල ක ර ඩ ඔෆ ද ස p 21 ISBN 978 955 9043 02 7 ජප න න ව ක බලඇණ යක ශ ර ල ක ව ආක රමණය ක ර මට ස රස ණ අවස ථ ව බ ර ත න ය අගම ත ව න සන චර ච ල එය සමස ථ ග ට ම හ වඩ ත ම භය නක සහ ඛ දජනක අවස ථ ව ල ස ව ස තර කරන ලද ප ද ර ජ ය මණ ඩල ය ග වන ප හ ණ ව ඩසටහන ක ත ක ග රය ද ස ව යර ඔෆ ස ල න ර ය ටර ස ශ ර ල ක ව න ස ස ව ල ව ස ස ක ල ස ර බ ල ල ඩර ර ය ටර ස 18 ම ය 2009 සම ප රව ශනය 18 න ව ම බර 2012 ද ම ර ස ම න ෆ ර ඩ 1998 ශ ර ල ක ප ස ට ඇන ඩ ප රසන ට ආක ය ල ජ ජ ය ල ජ ඉක න ම ක ස ස ල ක ටඩ ප පර ස ඔන ජර මන ර සර ච ISBN 978 3 8236 1289 6 Vedda Encyclopaedia Britannica Retrieved 15 ජ ල 2014 Jack Maguire 2001 එස න ෂ යල බ ඩ ස ම අ කම ප ල ට ගය ඩ ට බ ල ෆ ඇන ඩ ප ර ක ට සස Simon and Schuster p 69 ISBN 978 0 671 04188 5 the Pali Canon of Theravada is the first known collection of Buddhist writings ර ල ජන ස බ ඩ සම ථ රව ද බ ඩ සම බ බ ස 2 ඔක ත ම බර 2002 Unique and threatened biodiversity biodiversityhotspots org Conservation International Retrieved 2009 09 15 Forest Resources Forest resources of Sri Lanka Country report Food and Agriculture Organization Rome 2001 Retrieved 2009 09 15 Check date values in date help බ හ ර ය ම ශ ර ල ක රජය ර ජ ය ත රත ර ක න ද රය ජනල ඛන හ ස ඛ ය ල ඛන ද ප ර තම න ත ව ශ ර ල ක රජය න ල ප වත ව බ අඩව ය ග ර ල ක ය ඉත හ සය ප න ත ර Historic Photographs of Sri Lanka https si wikipedia org w index php title ශ ර ල ක ව amp oldid 487702 ව ත න සම ප රව ශනය ක ර ණ,