fbpx
විකිපීඩියා

රුසියාව

මෙම ලිපිය රුසියානු සමූහාණ්ඩුව පිළිබඳ වේ. රුසියානු ජනරජය සඳහා, රුසියාව (බහුරුත්හරණය) බලන්න.
මෙම ලිපිය රුසියානු සමූහාණ්ඩුව පිළිබඳ වේ. සෝවියට් රුසියාව සඳහා, සෝවියට් රුසියාව බලන්න.

රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝක‍යේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ‍ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.

රුසියානු සමූහාණ්ඩුව

Российская Федерация
Rossiyskaya Federatsiya
ධජය
Coat of arms
ජාතික ගීය:

Государственный гимн Российской Федерации(රුසියානු)
Gosudarstvenny gimn Rossiyskoy Federatsii(transliteration)
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගීතය
අගනුවර
සහ විශාලතම නගරය
මොස්කව්
නිල භාෂාව(න්)Russian official throughout the country; 27 others co-official in various regions
ජනවාර්ගික කණ්ඩායම්
රුසියානුවෝ 79.8%, Tatars 3.8%, යුක්රේනියානු 2%, Bashkirs 1.2%, Chuvash 1.1%, Chechen 0.9%, ආර්මේනියානුවන් 0.8%, අනෙකුත් 10.4%
ජාති නාම(ය)රුසියානු
රජයFederal semi-presidential republic
ව්ලැදිමීර් පුටින්
Mikhail Mishustin
Valentina Matvienko (UR)
Vyacheslav Volodin (UR)
ව්‍යවස්ථාදායකයFederal Assembly
Federation Council
State Duma
Formation
862
882
1169
1283
1547
1721
7 නොවැම්බර් 1917
10 දෙසැම්බර් 1922
1991 දෙසැම්බර් 26
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
17,075,400 km2 (6,592,800 sq mi) (1st)
• ජලය (%)
13 (including swamps)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
141,927,297 (9වනි)
• 2002 ජන සංගණනය
145,166,731
• ඝණත්වය
8.3/km2 (21.5/sq mi) (217වනි)
දදේනි(ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.109 trillion
• ඒක පුද්ගල
$14,919
දදේනි(නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.229 trillion
• ඒක පුද්ගල
$8,693
මාසද(2007) 0.817
දෝෂය: අනීතික HDI අගය · 71st
ව්‍යවහාර මුදලරූබල් (RUB)
වේලා කලාපයUTC+2 to +11 (exc. +4)
• ගිම්හාන (DST)
UTC+3 to +12 (exc. +5)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7
අන්තර්ජාල TLD.ru, .su, .рф2
  1. The Russian Federation is one of the successors to earlier forms of continuous statehood, starting from the 9th century AD when Rurik, a Viking warrior, was chosen as the ruler of Novgorod, a point traditionally taken as the beginning of Russian statehood.
  2. The .рф top-level domain is available for use in the Russian Federation since May 2010 and only accepts domains which use the Cyrillic alphabet (e. g. http://правительство.рф).

පටුන

ප්‍රධාන ලිපිය: රුසියාවෙහි ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක.
මූලික ලිපියන්: Geography of Russia සහ Russian explorers

රුසියාව ලොව විශාලතම රට ය; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square කිලෝmetres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ UNESCO ‍ලෝක උරුමයන් 23ක්, UNESCO Biosphere reserve 40 ක්s, ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, ස්වාභාවික වායුව, ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.

රුසියාවේ භෞතික ව්‍යාප්තිය 16 ශතවර්ෂයේදි Yermak Timofeyevich යටතේ සිදුවිය.

  1. "The Russian federation: general characteristics". Federal State Statistics Service. Archived from the original on 21 October 2003. Retrieved5 April 2008.
  2. "රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර". Retrieved 27 Apr. 2010.Check date values in: |accessdate= (help)
  3. "රුසියානු ජනසංඛ්‍යානනය 2002". රුසියානු සමුහාණ්ඩුවේ සංඛ්‍යා විස්තර සේවාව. Retrieved 5 Apr. 2008.Check date values in: |accessdate= (help)
  4. "Russia". ජාතියන්තර මුල්‍ය අරමුදල. Retrieved 21 Apr. 2010.Check date values in: |accessdate= (help)
  5. Human Development Report 2009. එක්සත් ජාතින්. Retrieved 5 October 2009.
  6. "Cyrillic Domain Names Become Operational On The Internet". Radio Free Europe. Retrieved18 May 2010.
  7. UNESCO World Heritage Centre. "Russian Federation". Retrieved 27 Dec. 2007.Check date values in: |accessdate= (help)
  8. The World Network of Biosphere Reserves—UNESCO. "Russian Federation". Retrieved 26 Dec. 2007.Check date values in: |accessdate= (help)
රුසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම්
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර
විකිපුවත් වෙතින් පුවත් කථාංග
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම්
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ
විකිපොත් වෙතින් පෙළපොත්
Government
General information
Other

රුසියාව
කරන, කරණය, සම, බඳ, ජනරජය, සඳහ, බහ, හරණය, බලන, සම, බඳ, යට, සඳහ, යට, බලන, සම, උත, ආස, රටක, එය, අර, ජන, පත, සම, වක, වන, අතර, ෂයන, ඇත, ළත, රට, වයඹ, දක, ලන, තය, එස, ලන, තය, නය, අසබර, කසකස, නය, සහ, උත, වට, එහ, වර, ජප, නය, ඇමර, සහ, දක, ඇත, 400km2, වර, තප, කය, ලම, රට,. ර ස ය ව භ ෂ ව ම ර කරන න ස ස කරණය ම ම ල ප ය ර ස ය න සම හ ණ ඩ ව ප ළ බඳ ව ර ස ය න ජනරජය සඳහ ර ස ය ව බහ ර ත හරණය බලන න ම ම ල ප ය ර ස ය න සම හ ණ ඩ ව ප ළ බඳ ව ස ව යට ර ස ය ව සඳහ ස ව යට ර ස ය ව බලන න ර ස ය න සම හ ණ ඩ ව උත ර ආස ය ව ප හ ට රටක එය අර ධ ජන ධ පත සම හ ණ ඩ වක වන අතර ව ෂයන 83 ක ඇත ළත ය රට ම ය ම වයඹ ස ට ග න ක ණ දක ව න ර ව ෆ න ලන තය එස ත න ය ල ට ව ය ල ත ව න ය ප ලන තය බ ල ර ස ය ක ර නය ජ ර ජ ය අසබර ජ න කසකස ත න ච නය ම න ග ල ය ව සහ උත ර ක ර ය වට ම ය ම ව එහ වර ය ම ය ම ජප නය ඇමර ක ව සහ බ ර න බ ක ක දක ව ඇත 17 075 400km2 වර ග ස තප ම 6 592 800 ව ම ය ල කය ව ශ ලම රට වන අතර ප ථ ව ය බ ම ප රම ණය න 9 ක ආවරණය කරය එහ ජනගහනය ම ල යන 142 ක වන අතර ල කය ජන ක ර ණම රටවල අතර න 9 වන ස ථ නයට පත ව ඇත එය ම ළ ආස ය ව ප ර ම හ ය ර පය න 40 ක හ කල ප 09 කට අය ත ය එහ ල ක ය ව ශ ලතම ඛණ ජ හ බලශක ත ස ච තයන ව එහ ල ව ව ශ ලතම වන න තර ස ච තය ඇත අතර ල කය ප ර ස ද ජලය න 1 3 ක ම හ අඩ ග ව ම හ ඉත හ සය ශත වර ෂ 3 ක 8 ත අතර න ග නහ ර ස ල ව ස වර න ග ප වත එය ක මන ර ස ර ජ යය ප රබලම අන ප ර ප ත කය වන න ම ස කව ය 18 වන ශත වර ෂය ද ම ම ර ජ ය අත කර ග න ම බද ධ ක ර ම හ ගව ෂණය ක ර ම මඟ න ර ස ය න ර ජ යය බ හ ව ය ම ය ඉත හ සය ව ශ ලතම ර ජ ය ව ස ව යට ස ගමය ල ව ප රථම ව යවස ථ ද ය ක සම ජව ද රජයය 1991 ස ව යට ස ගමය අහ ස ව ස ව යට සම හ ණ ඩ ව බ හ ව ය ම හ ල ව 11 වන ව ශ ලතම දළ ජ ත ක න ෂ ප ද ත GDP ස ම න ය මත ආර ථ කයක පවත ම හ ල ව 05 වන ව ශ ලතම හම ද අයව ය පවත ම ය ප ළ ගත න යෂ ට ක ආය ධ ර ජ යයක හ ව න ශක ර ආය ධ ගබඩ වක ඇත ව ශ ලම රටය ර ස ය ව එක සත ජ ත න ග ආරක ෂක මණ ඩල G8 G20 ය ර ප න ස ගමය ආස ය න ප ස ප ක ආර ථ ක සහය ග ත වය ෂ හය සහය ග ත ස ගමය ය ර ෂයන ආර ථ ක ස ගමය OSCE සහ ප ද ර ජ ය න දහස ර ජ යය ස ම ජ කය ක ම හ කල වට හ ව ද ය වට ව ශ ෂ ට සම ප රද යක ඇත අතර ත ක ෂණ ක ව ද ය ව ප ළ බඳව ද ඩ සම ප රද යක ඇත පළම ම නව අභ ය වක ශ ගමනට ර ස ය ව ම ල ක ව ය ර ස ය න සම හ ණ ඩ ව Rossijskaya Federaciya Rossiyskaya Federatsiyaධජය Coat of armsජ ත ක ග ය ම ධ ය වයන න Gosudarstvennyj gimn Rossijskoj Federacii ර ස ය න Gosudarstvenny gimn Rossiyskoy Federatsii transliteration ර ස ය න සම හ ණ ඩ ව ජ ත ක ග තයඅගන වර සහ ව ශ ලතම නගරයම ස කව න ල භ ෂ ව න Russian official throughout the country 27 others co official in various regionsජනව ර ග ක කණ ඩ යම ර ස ය න ව 79 8 Tatars 3 8 ය ක ර න ය න 2 Bashkirs 1 2 Chuvash 1 1 Chechen 0 9 ආර ම න ය න වන 0 8 අන ක ත 10 4 ජ ත න ම ය ර ස ය න රජයFederal semi presidential republic ජන ධ පත ව ල ද ම ර ප ට න අගම ත Mikhail Mishustin Chairman of the Federation CouncilValentina Matvienko UR Chairman of the State DumaVyacheslav Volodin UR ව යවස ථ ද යකයFederal Assembly උත තර මන ත ර මණ ඩලයFederation Council පහළ මන ත ර මණ ඩලයState DumaFormation Rurik Dynasty862 Kievan Rus 882 Vladimir Suzdal Rus 1169 Grand Duchy of Moscow1283 Tsardom of Russia1547 ර ස ය න අධ ර ජ යය1721 Russian Soviet Federative Socialist Republic7 න ව ම බර 1917 Union of Soviet Socialist Republics10 ද ස ම බර 1922 ර ස ය න සම හ ණ ඩ ව1991 ද ස ම බර 26වර ග ප රම ණය සම ප ර ණ17 075 400 km2 6 592 800 sq mi 1st ජලය 13 1 including swamps ජනගහණය 2010 ඇස තම න ත ව141 927 297 2 9වන 2002 ජන ස ගණනය145 166 731 3 ඝණත වය8 3 km2 21 5 sq mi 217වන දද න ක රශස 2009 ඇස තම න ත ව සම ප ර ණ 2 109 trillion 4 ඒක ප ද ගල 14 919 4 දද න න ම ක 2009 ඇස තම න ත ව සම ප ර ණ 1 229 trillion 4 ඒක ප ද ගල 8 693 4 ම සද 2007 0 817 5 ද ෂය අන ත ක HDI අගය 71stව යවහ ර ම දලර බල RUB ව ල කල පයUTC 2 to 11 exc 4 ග ම හ න DST UTC 3 to 12 exc 5 ර ය ධ වන ම ත ර වrightඇමත ම ක තය 7අන තර ජ ල TLD ru su rf2The Russian Federation is one of the successors to earlier forms of continuous statehood starting from the 9th century AD when Rurik a Viking warrior was chosen as the ruler of Novgorod a point traditionally taken as the beginning of Russian statehood The rf top level domain is available for use in the Russian Federation since May 2010 and only accepts domains which use the Cyrillic alphabet 6 e g http pravitelstvo rf පට න 1 ඉත හ සය 2 භ ව ශමත 3 ම ව ත බලන න 4 ම ල ශ ර 5 බ හ ර සබ ද ඉත හ සය ස ස කරණයප රධ න ල ප ය ර ස ය ව හ ඉත හ සය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක භ ව ශමත ස ස කරණයම ල ක ල ප යන Geography of Russia සහ Russian explorers ර ස ය ව ල ව ව ශ ලතම රට ය එහ සම ප ර ණ බ ම ප රම ණය17 075 400 square ක ල metres 6 592 800 sq mi ව ර ස ය ව ත ළ UNESCO ල ක උර මයන 23ක 7 UNESCO Biosphere reserve 40 ක s 8 ජ ත ක වන ද ය න 40 ක සහ ස ව භ ව ක වන ද ය න 101ක ඇත ර ස ය ව ත ළ ඉත ප ළ ල ස වභ ව ක සම පත ව ය ප ත යක ඇත අතර ද ව ප ට ර ල යම ස ව භ ව ක ව ය ව ගල අඟ ර යපස ඉන සමහරක ර ස ය ව භ ත ක ව ය ප ත ය 16 ශතවර ෂය ද Yermak Timofeyevich යටත ස ද ව ය ම ව ත බලන න ස ස කරණයම ල ශ ර ස ස කරණය The Russian federation general characteristics Federal State Statistics Service Archived from the original on 21 October 2003 Retrieved 5 April 2008 ර ස ය න සම හ ණ ඩ ව ස ඛ ය ව ස තර Retrieved 27 Apr 2010 Check date values in accessdate help ර ස ය න ජනස ඛ ය නනය 2002 ර ස ය න සම හ ණ ඩ ව ස ඛ ය ව ස තර ස ව ව Retrieved 5 Apr 2008 Check date values in accessdate help 4 0 4 1 4 2 4 3 Russia ජ ත යන තර ම ල ය අරම දල Retrieved 21 Apr 2010 Check date values in accessdate help Human Development Report 2009 එක සත ජ ත න Retrieved 5 October 2009 Cyrillic Domain Names Become Operational On The Internet Radio Free Europe Retrieved 18 May 2010 UNESCO World Heritage Centre Russian Federation Retrieved 27 Dec 2007 Check date values in accessdate help The World Network of Biosphere Reserves UNESCO Russian Federation Retrieved 26 Dec 2007 Check date values in accessdate help බ හ ර සබ ද ස ස කරණයර ස ය ව ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන න ව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ ය ව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ ර ව ක ප වත ව ත න ප වත කථ ග ව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළ ව ක ප ත ව ත න ප ළප ත Governmentgov ru Official governmental portal ර ස ය න Duma Official site of the parliamentary lower house ර ස ය න Federation Council Official site of the parliamentary upper house Kremlin Official presidential site Chief of State and Cabinet Members Central Bank of Russia Federal Migration Service ර ස ය න Russian Federal Customs Service Energy Statistics for Russia from the Energy Information Administration Russian News Agency Ria NovostiGeneral informationRussia entry at The World Factbook Russia at UCB Libraries GovPubs ර ස ය ව at the Open Directory Project Wikimedia Atlas of Russia Russia travel guide from WikivoyageOtherITAR TASS News Agency Interfax com News agency based in Moscow Way to Russia An Introduction to Russia and Russian People RussGUS Bibliographic database of German publications on Russia about 175 000 positions Russia Beyond the Headlines International news project about Russia https si wikipedia org w index php title ර ස ය ව amp oldid 489039 ව ත න සම ප රව ශනය ක ර ණ,