fbpx
විකිපීඩියා

දළදා මාලිගා

ගෞතම බුදුන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති හෝ අතීතයේ තැන්පත් කරතිබූ ඒ සඳහාම වෙන්කල ස්ථිරගොඩනැගිලි දළදා මාලිගා නම්වේ.

පටුන

අනුරාධපුර යුගය

පොලෙන්නරු යුගය

කුරුණෑගල යුගය

කොට්ටේ යුගය

මහනුවර යුගය

කොළඹ යුගය

ඉංග්‍රීසීන් සිංහල රාජධානිය සම්පූර්ණයෙන්ම යටත් කරගත් පසු පාලනය සහ පරිපාලනය කොළඹ නගරයට ගෙන ගියද දළදාව කොළඹට රැගෙන යාම සිදු නොවුනි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය

ශ්‍රී ලංකාවේ පරිපාලන සහ පාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙනගොස් දළදා මාලිගයක් සාදා දන්ත ධාතූන් වහන්සේ ඒවෙත වැඩම කරවන බව එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් පවසා සිටින ලදී. එනමුත විවිධ හේතු මත මෙම කාර්ය සිදු නොවුනි.ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.


මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖෂධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

දළදා මාලිගා
දළද, කරන, කරණය, දළද, යළ, කරන, ලද, තම, වහන, වම, දන, තධ, වහන, පත, කර, ඇත, අත, තය, පත, කරත, සඳහ, කල, රග, ඩන, නම, පට, දළද, ලය, අන, ධප, ගය, නර, ගය, ගල, ගය, ගය, මහන, වර, ගය, ළඹ, ගය, ජයවර, ධනප, ගයදළද, ලය, කරණයඅන, ධප, ගය, කරණය, අන, ධප, පළම, දළද, අන, ධප, වන, දළද, අන, ධ. දළද ම ල ග භ ෂ ව ම ර කරන න ස ස කරණය දළද ම ළ ග ව ත න යළ ය ම කරන ලද ග තම බ ද න වහන ස ග වම දන තධ ත න වහන ස ත න පත කර ඇත හ අත තය ත න පත කරත බ ඒ සඳහ ම ව න කල ස ථ රග ඩන ග ල දළද ම ල ග නම ව පට න 1 දළද ම ළ ග ලය ස ත ව 1 1 අන ර ධප ර ය ගය 1 2 ප ල න නර ය ගය 1 3 ක ර ණ ගල ය ගය 1 4 ක ට ට ය ගය 1 5 මහන වර ය ගය 1 6 ක ළඹ ය ගය 1 7 ශ ර ජයවර ධනප ර ක ට ට ය ගයදළද ම ළ ග ලය ස ත ව ස ස කරණයඅන ර ධප ර ය ගය ස ස කරණය අන ර ධප ර පළම දළද ම ළ ග ව අන ර ධප ර ද වන දළද ම ළ ග ව අන ර ධප ර ත වන දළද ම ළ ග වප ල න නර ය ගය ස ස කරණය ක ර ණ ගල ය ගය ස ස කරණය ක ට ට ය ගය ස ස කරණය මහන වර ය ගය ස ස කරණය ස කඩගල දළද ම ල ග වක ළඹ ය ගය ස ස කරණය ඉ ග ර ස න ස හල ර ජධ න ය සම ප ර ණය න ම යටත කරගත පස ප ලනය සහ පර ප ලනය ක ළඹ නගරයට ග න ග යද දළද ව ක ළඹට ර ග න ය ම ස ද න ව න ස කඩගල දළද ම ල ග වශ ර ජයවර ධනප ර ක ට ට ය ගය ස ස කරණය ශ ර ල ක ව පර ප ලන සහ ප ලන අගන වර ශ ර ජයවර ධනප ර ක ට ට ව ත ග නග ස දළද ම ල ගයක ස ද දන ත ධ ත න වහන ස ඒව ත ව ඩම කරවන බව එවකට ජන ධ පත ජ ආර ජයවර ධන ව ස න පවස ස ට න ලද එනම ත ව ව ධ හ ත මත ම ම ක ර ය ස ද න ව න ශ ර දළද ම ළ ග ව යන බ ද රජ ණන වහන ස ග වම දන තධ ත න වහන ස වර තම නය ත න පත කර ඇත දළද ම ළ ග වය වර තම න දළද ම ළ ග ව ශ ර ල ක ව මහන වර නගරය ප හ ට ඇත උඩරට ර ජ යය සමය 1592 ස ට 1815 ම ය ප හ ට ත බ ණ එවකට ප වත ර ජක ය ම ල ග ස ක ර ණය ත ළමය ශ ර දළද ම ල ග ව ම ල වරට ග ඩනගන ල බ ය පළම වන ව මලධර මස ර ය 1592 1604 රජත ම ව ස න එත ම ඉද කළ ශ ර දළද ම ල ග ව ප ත ග ස ආක රමණ ක ය ව න ශ කළහ ද නට දක නට ල බ න ප රණ ද මහල ව ඩස ට න ම ල ග ව ඉද කරන ල බ ඇත ත ශ ර ව රපර ක රම නර න ද රස හ 1707 1739 රජත ම ය ඉන පස රජ ප ම ණ න යක කර ව ශ ක ද රව ඩ රජවර පව ශ ර දළද ම ල ග ව ව ඩ ද ය ණ ක ට ආරක ෂ කළහ දළද ම ල ග ව ප හ ට ඇත මහන වර නගරයම ය න ස ක ව ව ස න ල ක උර මයක ල ස නම කර ඇත මල වත හ අස ග ර යන ද ප ර ශවය ස ව ම න වහන ස ල ද නපත ම දළද වහන ස ට ප ජ සත ක ර කරත ම ම ප ජ ව ත ව ව ද නකට ත න වරක ප න දර දවල සහ සවස පවත වය බද ද ද නවල ව ශ ෂ ප ජ වක ල ස න න ම ර ම ගල යය පවත වය ම හ ද ස වඳ ග න ව ඖෂධ ය ජලය න ස ක ත වශය න දළද වහන ස ස න නය කරවන ලබය ම ස ස න නය කරව ම න ල බ න ජලය ර ග ස ව කර ම ආන භ වයක ඇත බව ව ශ ව ස ක ර ස කඩගල දළද ම ල ග ව https si wikipedia org w index php title දළද ම ල ග amp oldid 487007 ව ත න සම ප රව ශනය ක ර ණ,